The seller is very good, I asked for the display to be sent as a tempet, and they did it, but they said they couldn't give the display for the price in the post, but there were displays in the world for a reasonable price, but there were small problems with the displays that were sent, (like saying it was blurry, it only happens sometimes, the seller said it was a problem with my phone)
සෙලර් ගොඩක් හොඳයි, මම display tempet ලෙස එවන්න කීවා එකත් සිදුකරා , පෝස්ට් එකේ තියෙන මිලට display දෙන්න බෑ කීවා, නමුත් සාධාරණ මිලට ලෝකවල display තිබුනා, නමුත් එවලා තිබ්බ display වල පොඩි ප්‍රශ්න තිබ්බා,( බොඳ වෙනවා කියනවා වගේ, ඒක වෙලාවකට විතරයි සිදුවන්නේ, සෙලරි මගේ පෝන් එකේ අවුලක් කියලා)